
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක ගේ වැඩිමහල් දියණිය ඊයේ (01) විවාහ දිවියට ඇතුළු විය.
ශ්‍රී ජයවර්ධන පුර කෝට්ටේ මොනාක් ඉම්පීරියල් හෝටලයේ දී පැවැති මංගල උත්සවය සඳහා කිසිදු දේශපාලනඥයෙකු සහභාගී නොවීම විශේෂත්වයකි. මන්ත්‍රීවරයාගේ වැඩිමල් දියණිය අමා රණවක අතිනත ගත්තේ කුෂාන් සමගය.
මෙම උත්සවයේදී මන්ත්‍රීවරයා හැඟීම් බර ලෙස ගීතයක්ද ගායනය කිරීම විශේෂත්වයකි. එම ගීතය මේ සමග පළවේ.


Comments
Post a Comment
Your comment will be visible after approval