borella-operation

ඊයේ (11) සිදු කළ විශේෂ මෙහෙයුමකින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගත් හා භාවිත කරන 35 දෙනෙකු බොරැල්ල හා අවටදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. එම මෙහෙයුම පිලිබඳ මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය විස්තර කර තිබෙන්නේ පහත පරිදිය.