
දකුණු කොරියාවේ ඉචිගොන් බලා ඊයේ රාත්‍රී 8.05ට ගුවන් ගත වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල් 470 දරණ ගුවන් යානය පැය 10ක කාලයක් ප්‍රමාද වීම මීට හේතු වී තිබේ.
එහි මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සෙනරත් යාපා මහතා සඳහන් කළේ, නියමිත දිනට පිටත් නොවීම හේතුවන් අදාළ ශ්‍රමිකයින්ගේ රැකියා අවදානමට ලක් වී ඇති බවය.
කාර්මික දෝෂයක් හේතුවෙන් ගුවන් යානය ප්‍රමාද වී ඇති අතර එය අද අලුයම 6.00 ගුවන් ගත වීමට නියමිතව තිබුණි.
Comments
Post a Comment
Your comment will be visible after approval