gotabaya-gangaramaya

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ ගංගාරාමයේ බුද්ධ රශ්මි වෙසක් කලාපය විවෘත කිරීමට එක්ව සිටියේය. ජනපති තනතුරින් පළායාමෙන් පසු ඔහු මෙවැනි මහජන සහභාගී විවෘත උත්සවයකට එක්වූයේ ප්‍රථම වරටය. එම අවස්ථාවේ ඡායාරූප කිහිපයක් මේ සමග පළවේ.