පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල රාජ්‍ය නායක හමුවක් තෙවන චාල්ස් රජුගේ සහභාගිත්වයෙන් ලන්ඩන් නුවරදී පැවැත්විණි. ඊට එක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තෙවන චාල්ස් රජු වෙත සුබපැතුම් එක්කරමින් සුහද පිළිසඳරක යෙදී සිටි අයුරු. එම අවස්ථාවට මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ද සහභාගී වූවාය.
Comments
Post a Comment
Your comment will be visible after approval