
2022 වර්ෂයේ 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයේ පාසල් කඩඉම් ලකුණු අද ප්‍රකාශයට පත් කර තිබේ.
මෙම ලකුණු අනුව පාසලක් තේරී තිබීම අන්තර්ජාලය ඔස්සේ පරීක්ෂා කිරීමට හෙට සිට අවස්ථාව හිමි වන අතර අභියාචනාවන්ද අන්තර්ජාලයෙන් යොමු කළ හැකිය. ඊට අදාළ විස්තර සහිතව විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ මාධ්‍ය නිවේදනය කඩඉම් ප්‍රතිඵල වලට පහතින් දැක්වේ.
කඩ ඉම් ලකුණු මට්ටම් පහතින්



Comments
Post a Comment
Your comment will be visible after approval