wasantha-mudalige-free

12.30pm
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද (01) කොටුව මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී ඔහු එරෙහිව පවතින නඩු 03කට අදාළව ඇප නියමවී තිබේ.

ඒ, අනුව මාස 7 කට පසු ඔහුට නිදහස් වී එළියට ඒමට නිල වශයෙන් හැකියාව ලැබුණි.