election-hotline-numbers

නිදහස් හා සාධාරණ මැතිවරණයන් හරහා ජනතාවගේ ඡන්ද අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැපවී කටයුතු කරනු ලබන පැෆ්රල් සංවිධානය රාජ්‍ය දේපළ හා බලය අයථා පරිහරණය,

ඡන්ද දායකයන්ට අල්ලස් ලබාදීම, භාණ්ඩ බෙදා දීම, විශේෂයෙන් පළාත් පාලන ආයතනවල සම්පත් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සඳහා යොදා ගැනීම  එම භාණ්ඩ අපේක්ෂකයන් ප්‍රවර්ධනය සඳහා යොදා ගැනීම, නව පත්වීම් ලබාදීම, ස්ථාන මාරු කිරීම් හා උසස් කිරීම්, වැනි මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් නිරීක්ෂණය කරමින් හා අවශ්‍ය මැදිහත්වීම් කරන බව දක්වා ඇති අතර පැමිණිලි ඒකකයේ දුරකතන අංක දක්වමින් විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා නිවේදනයක් නිකුත් කර තිබේ. එය පහතින්