
පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ ජනාධිපති උපදේශක ධුරයෙන් ඉල්ලා අස්වූ මහාචාර්ය ආශු මාරසිංහ නැවතත් එම තනතුරෙහි පිහිටු වීමට ජනධිපතිවරයා පියවර ගෙන තිබෙන බව වාර්තා වේ.
පසුගිය දිනවල මහත් ආන්දෝලනයකට තුඩු දුන් ආශු මාරසිංහගේ පෙම්වතිය යැයි පැවසෙන ආදර්ශා කරඳන නමැත්තියගේ සුරතල් සුනඛයා හා සම්බන්ධ වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ජාල හරහා සංසරණය වූ අතර එහි බල පෑමෙන් මහා චාර්ය ආශු මාරසිංහ තම තනතුරු වලින් ඉල්ලා අස්විය.
Comments
Post a Comment
Your comment will be visible after approval