price-down-essential-food

නිෂ්පාදන 12ක මිල අද (19) සිට අඩු කිරීමට සතොස  තීරණය කර තිබේ.



මිල පහත දැමූ භාණ්ඩ වල නව මිල පහතින් පරිදිය.

  • ලොකු ලූනු 1kg – රු.180
  • සුදු සීනි 1kg – රු.216
  • රතු කැකුළු 1kg – රු.187
  • සුදු කැකුළු (දේශීය) 1kg – රු. 179
  • සම්බා (දේශීය) 1kg – රු.210
  • සුදු නාඩු (දේශීය) 1kg – රු.189
  • සුදු නාඩු (ආනයනික) 1kg – රු.180
  • කීරි සම්බා 1kg – රු.239
  • රතු පරිප්පු 1kg – රු.370
  • වියළි මිරිස් 1kg – රු.1730
  • පාන් පිටි 1kg – රු.235
  • හාල්මැස්සන් 1kg – රු.1100