
හෙටින් ඇරඹෙන උසස් පෙළ විභාගයට සහනයක් නැතිවම සඳුදා (23) විදුලි කප්පාදු කාලසටහන මහජන උපයෝගිතා කොමිසම අනුමත කර ප්‍රසිද්ධ කර තිබේ.
අධ්‍යාපන අමාත්‍යංශය සහනයක් ඉල්ලා කළ ඉල්ලීම කොමිසම විදුලි බල මන්ඩලයට දන්වා සිටියත් මණ්ඩලය කියා සිටියේ එය කරන්නට හැකියාවක් නැති බවයි. විදුලි කප්පාදුව හේතුවෙන් විභාගය වේලාවේ බාධාවක් නැතත් විභාග අතරතුර නිවසේ සිට පාඩම් වල යෙදෙන සිසුන්ට බාධා ඇතිවේ.
A B C D E F G H ආදී ලෙස ඔබ අයත්වන ප්‍රදේශය මෙතනින් Your Area HERE
https://www.gossiplankanews.com/p/power-cut-area-groups.html
Comments
Post a Comment
Your comment will be visible after approval