
කොළඹ සහ දෙහිවල ගල්කිස්ස මහ නගර සභා දෙකටත් කොළොන්නාව නගර සභාවටත් තරග නොකිරීමට පොහොට්ටු පක්ෂය තීරණය කර තිබෙන අතර මින් ඉහත ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ එම කලාප සඳහා
ඇප මුදල් තැන්පත් කරත් ඊයේ අවසන් දිනය තෙක්ම නාම යෝජනා භාර දුන්නේ නැත.
ඒ අනුව
කොළඹ ,දෙහිවල ගල්කිස්ස , කොළොන්නාව පලාත් පාලන ඡන්ද ලැයිස්තුවල ශ්‍රී ලංකාපොදුජන පෙරමුනේ නමක් හෝ ලකුණක් සටහන් නොවේ.
කොළඹ මහ නගර සභාව, දෙහිවල ගල්කිස්ස මහ නගර සභාව සහ කොළඹ නගර සභාව සදහා එක්සත් ජාතික පක්ෂයෙන් තරග වදින අපේක්ෂකයන්ට සහාය ලබා දීමට පොහොට්ටු පක්ෂය තීරණ ය කර තිබීම මෙයට හේතුවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval