
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනය (FFSL) FIFA විසින් 2023 ජනවාරි 21 සිට නැවත දැනුම් දෙන තුරු අත්හිටුවා ඇත.
ජනවාරි 14 වැනි දින පැවති ශ්‍රී ලංකා පාපන්දු නිලවරණය දූෂිත එකක් වීම ඊට හේතුවයි.
එය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් එකඟ වූ පටිපාටියෙන් බැහැරව ගොස් ඇති බැවින් සහ FFSL හා සම්බන්ධ කාරණාවලට තුන්වන පාර්ශ්වයේ මැදිහත්වීම් හේතුවෙන් මෙම අත්හිටුවීම සිදුව ඇති බව දන්වා ඇත.
එහි ප්‍රතිඵලයක් ලෙස, FFSL නියෝජිතයාට සහ සමාජ ශාලා කණ්ඩායම්වලට එම තහනම ඉවත් කරන තුරු ජාත්‍යන්තර තරඟවලට සහභාගී වීමට තවදුරටත් අයිතියක් නැත.
අදාල නිවේදනය මෙසේය.

Comments
Post a Comment
Your comment will be visible after approval