
ඝාතනය කළ බවට සැක කෙරෙන කාන්තා මළ සිරුරක් අද (17) දහවල් කොළඹ 7 තුරඟ තරග පිටියේ තිබී සොයා ගෙන ඇතැයි පොලිසිය වාර්තා කරයි. ක්‍රීඩාංගණයේ ලකුණු පුවරුව අසල තිබී මළ සිරුර සොයාගත් බව පොලිසිය පවසයි.
ඝාතනයට ලක්වූ තරුණිය හෝමාගම ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අයෙකු බවට හඳුනාගෙන ඇති බවද පොලිසිය පැවසු අතර
ඝාතනයට ලක්වූ කාන්තාවගේ ගෙල වටා ගැඹුරු කැපුම් තුවාල හඳුනාගෙන ඇත.
කුරුඳුවත්ත පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval