
කොළඹ - බේරේ වැව පවිත්‍ර කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම නොමිලේ භාර ගැනීමට ජපන් සමාගමක් ඉදිරිපත් වී ඇත.
පසුගිය සතියේ දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියෝජිතයන් සමග ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු විය.
ගංගාරාම විහාරස්ථානයේ ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් කළ ඉල්ලීමක් මත මෙම සාකච්ඡාව සිදු විය.
ඩොලර් මිලියන 3 ක ව්‍යාපෘතියක් වන මෙය මාස හයක් ඇතුළත නිම කිරීමට අපේක්ෂා කෙරේ.
Comments
Post a Comment
Your comment will be visible after approval