
මිල සුත්‍රයට අනුව සිපෙට්කෝ හා ලංකා අයිඕසී ඉන්ධන මිල කිහිපයක් අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දමා තිබේ.
ඒ අනුව ඩීසල් ලීටර්යක් රු. 15/- කින් ඉහළ දමා තිබේ. ඒ අනුව ඩීසල් ලිටරයක නව මිල රු. 450/-කි.
භූමිතෙල් ලීටරය රු. 25/- කින් ඉහළ දමා ඇත. ඒ අනුව එහි නව මිල රු. 365/-කි.
සුපර් ඩීසල්, පෙට්‍රල් 95 ඔක්ටේන්, ඔක්ටේන් 92 සහ කාර්මික භූමිතෙල්වල මිල නොවෙනස්ව පවතී.
සෙසු ඉන්ධනවල මිලෙහි කිසිදු වෙනසක් සිදුව නොමැති අතර, මෙම මාසයට අදාලව යළි ඉන්ධන මිල සංශෝධනය නොකරන බවද ඛනිජ තෙල් සංස්ථාව ප්‍රකාශ කළේය.

Comments
Post a Comment
Your comment will be visible after approval