
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතාගේ කළුතර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කාර්යාලයේදීහිටපු ජනාධිපති ඊයේ පැවති ‘එක්ව නැගිටිමු - කළුතරින් පටන් ගමු ' යන ජන රැලිය අමතමින් මහින්ද රාජපක්ෂ මහතා මෙසේ සඳහන් කළේය.
"එදා නම් අපි රනිල්ට බැන්නා. රනිල් UNP කාරයා කියලා. දැන් රනිල් ඉන්නෙ අපිත් එක්ක. අපි දැන් රනිල්ට හොඳ කියනවා. මොකද එයා දැන් යහමගට හැරිලා කියලා විශ්වාස කරනවා. ඒ නිසා අපි එතුමාට සහයෝගය දක්වමින් මේ ගමන ඉදිරියට යන්න උදව් කරනවා."
Comments
Post a Comment
Your comment will be visible after approval