
මහනුවර හිල්වුඩ් බාලිකා විදුහලේ වත්මන් විදුහල්පතිනිය එහි ඉපැරණි ගොඩනැගිල්ලක් කඩා ඉවත් කොට වෙනත් ගොඩනැගිල්ලක් ඉදිකිර්මට පියවර ගැනීමට එරෙහිව ඊයේ (02දා) එහි ආදිශිෂතාවෝ පිරිසක් මහනුවර මූලස්ථාන පොලීසියට පැමිණිල්ලක් සිදු කොට විදුහල ඉදිරිපිට විරෝධතාවක නිරත වූහ.
එම විදුහලේ ආදිශිෂ්‍ය සංගමයේ සභාපතිනි අරුණි දුනුවිල මහත්මිය පවසා සිටියේ, 1890 වසරේදී ආරම්භ කෙරුණු තම විදුහලේ සංකේක්තය බඳු එම ගොඩනැගිල්ල කඩාදැමීමට එරෙහිව ගත යුතු සියලු ඉදිරි නීති ක්‍රියාමාර්ග තම නීතිඥවරුන් සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව ගන්නා බවයි.
(ෂේන් සෙනෙවිරත්න)
Comments
Post a Comment
Your comment will be visible after approval