සියයට 12ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙන් දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.
ඒ අනුව දුම්වැටියක මිල රුපියල් 3, 5, 10, 15, යන අගයන්ගෙන් ඉහළ දැමීමට තීරණය කර ඇත.

සියයට 12ක්ව පැවති වැට් බද්ද සියයට 15 දක්වා ඉහළ දැමීම හේතුවෙන් දුම්වැටියක මිල කාණ්ඩ 4ක් යටතේ ඉහළ දැමීමට රජය පියවර ගෙන තිබේ.
Loading posts...
Loading posts...