
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කලින් සැලසුම් කළ පද්ධති අලුත්වැඩියාවක් හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුල ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා නව අයදුම්කරුවන්ට අයදුම් කළ නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සුපුරුදු පරිදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.
කෙසේවෙතත් මෙම එම පණිවුඩයේ සඳහන් වන්නේ මේ වන විට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වී ඇති පාරිභෝගිකයන් සඳහා එම පද්ධති අලුත්වැඩියාව කිසිදු බලපෑමක් සිදු නොකරන බවයි.
Comments
Post a Comment
Your comment will be visible after approval