ඉන්ධන ලබාගැනීමට නව QR කේත නිකුත් කිරීම පැය 48 කට අත්හිටුවයි

Ad Code

ඉන්ධන ලබාගැනීමට නව QR කේත නිකුත් කිරීම පැය 48 කට අත්හිටුවයි

qr-system-maintanance

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කලින් සැලසුම් කළ පද්ධති අලුත්වැඩියාවක් හේතුවෙන් ඉදිරි පැය 48ක කාලය තුල ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා නව අයදුම්කරුවන්ට අයදුම් කළ නොහැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර සුපුරුදු පරිදි ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.



කෙසේවෙතත් මෙම එම පණිවුඩයේ සඳහන් වන්නේ මේ වන විට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වී ඇති පාරිභෝගිකයන් සඳහා එම පද්ධති අලුත්වැඩියාව කිසිදු බලපෑමක් සිදු නොකරන බවයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu