සතොස නව සභාපති ලක්ෂ්මන් යාපා පුතු පසඳ යාපා

Ad Code

සතොස නව සභාපති ලක්ෂ්මන් යාපා පුතු පසඳ යාපා

pasanda-yapa-sathosa

ලංකා සතොස නව සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් පළාත් සභා මන්ත්‍රී පසද යාපා අබේවර්ධන පත්කර තිබේ.
පසද යාපා අබේවර්ධන හිටපු අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධනගේ පුත්‍රයා ද වේ.
සතොස සභාපතිවරයා ලෙස මේ දක්වා කටයුතු කළ විජිත විජේමාන්න ඊයේ (05) ඉල්ලා අස්විය.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?

Read Other News


Close Menu