
සෑම පුන් පොහෝ දිනක ම පවත්වනු ලබන "අමාදම් සිසිලස" ධර්ම දේශනා මාලාවේ 223 වැනි දහම් දෙසුම, පොසොන් පුර පසළොස්වක පොහොය යෙදෙන අද (14) පෙරවරුවේ තංගල්ල කාල්ටන් නිවසේ දී පැවැත්විණි.
මෙම අවස්ථාවට මහින්ද නාමල් හා මහින්දගේ බිරිඳ ශිරන්ති ඇතුළු පිරිසක් ද එකතු වූහ.





Comments
Post a Comment
Your comment will be visible after approval