
ඒ අනුව කිලෝ ග්‍රෑම් 12.5 සිලින්ඩරයක නව මිල රුපියල් 5800ක් දක්වා පහළ යනු ඇත. මෙම මිල අඩු කිරිමට සාපෙක්ෂව එම සමාගමේ කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිලද පහළ යනු ඇත.
"ගෑස් චැලෙන්ජර්" LP ගෑස් ප්‍රවාහන නෞකාව ඊයේ උදෑසන එල් පී ගෑස් මෙට්‍රික් ටොන් 3120ක් සමග හම්බන්තොට වරායේ ස්ථාපිත ලාෆ්ස් ගෑස් තොග ගබඩා පර්යන්තය වෙත ළඟාවීමෙන් පසු බෙදාහැරීම ඇරඹූ බවද සමාගම දන්වා සිටියි
Comments
Post a Comment
Your comment will be visible after approval