gas-price

ගෘහස්ථ ද්‍රව පෙට්‍රෝලියම් ගෑස් සඳහා මිල සූත්‍රය ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබෙන අතර සෑම මාසයකම 5වන දින එම මිල සූත්‍රය අනුව ගෑස් මිල සංශෝධනය කිරීමට නියමිතය.
මේ අතර ඉන්ධන පිටරටින් ආනයනය සඳහා වෙනත් පාර්ශ්වයන්ට අවසර දෙන පරිදි පනත් සංහෝධනය කරන්නටද කැබිනට් අනුමැතිය හිමව ඇත.
මෙම තීරණ සම්බන්ධ කැබිනට් මාධ්‍ය හමුවේදී එලි දැක්වූ සටහන් පහතින්