
විදේශ රටවල් හා සම්බන්ධවී විදෙස් වේලාවන් අනුව දැනට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක ඇතැම් සමාගම්හි සේවය ලබාගැනීම හා වැටුප් ලබාදීම සම්බන්ධයෙන් පැහැදිලි නීතිමය තත්වයක් නොමැති බැවින්
සාප්පු හා කාර්යාල සේවකයින් සම්බන්ධ පනතට සංශෝධන එක්කිරීමට අවශ්‍ය වී ඇත. මේ ගැන කැබිනට් මණ්ඩලයේ අවධානය යොමුව ඇති අතර ඒ සම්බන්ධ වෙනස්කම් සිදුකිරීමට සිදුවන බව රජය අද දන්වා සිටියේය.කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඒ ගැන ඉදිරිපත් කළ සටහන පහත පරිදිය.

Comments
Post a Comment
Your comment will be visible after approval