
ලංකා බැංකුව වෙතින් ණය පහසුකම් ලබාගෙන ඇති ගනුදෙනුකාර භවතුන්ගේ පහසුව පිණිස විශේෂ ක්‍රියාමාර්ග ගන්නා බවටත් කොටස් වශයෙන් ගෙවීමට අවස්තාව සලසන බවටත් විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ.
ලංකා බැංකුවේ නිල ෆේස්බුක් ගිනුම ඔස්සේ සිදු කර ඇති එම නිවේදනය පහත පරිදිය.



Loading posts...
Loading posts...