
ප්‍රවීණ නර්තන ශිල්පී චන්න විජේවර්ධනගේ හා උපුලි පණිභාරත විජේවර්ධනගේ දියණිය අසේකා විජේවර්ධන ඊයේ කොළඹ ෂැංග්‍රිලා හෝටලයේදී විවාහ දිවියට පිවිසියාය.
ඇය අතගත් මනාලයා ව්‍යාපාරික ජනික් ජයසුරියයි.විවාහයට පෙර දින ඉන්දියානු ක්‍රමයට මනාලියට කහ ගෑමේ චරිත්‍රයක්ද සිදුකර තිබූ අතර එහි ඡායාරූප කිහිපයක්ද මේ සමග පළවේ.























Pix By -Sagara Lakmal De Mel
Comments
Post a Comment
Your comment will be visible after approval