yupun-abeykoon-9-96

තත්පර 10 ට අඩුවෙන් මීටර් 100 අවසන් කළ පළමු දකුණු ආසියාතියකයා බවට ශ්‍රී ලංකාවේ යුපුන් අබේකෝන් පත් විය.ස්විට්සර්ලන්තයේ පැවති Resisprint International Chaux-de-Fonds 2022 තරගාවලියේදී යුපුන් අබේකෝන් තත්පර 9.96 කින් මීටර් 100 තරගය අවසන් කරමින් ප්‍රථම ස්ථානය දිනා ගත්තේය.




මීටර් 100 ශ්‍රී ලංකා වාර්තාව සහ දකුණු ආසියානු වාර්තාව අලුත් කරන්නත් යුපුන් අබේකෝන් ට ඒ අනුව හැකි විය.