temple-trees-captured

මේ වනවිට කොළඹ අරලියගහ මන්දිරය වට කර විරෝධතා පවත්වමින් සිටි කන්ඩායම් මන්දිරය ඇතුළට ගොස් ඇතැයි වාර්තාවේ.
අග්‍රාමාත්‍යවරයාටද ධුරයෙන් ඉවත්වන ලෙස බල කරමින් ඔවුන් විරෝධතාවයේ යෙදී සිටි අතර සියලු මුරකාවල් බිද දමා ඇතුළට ගමන් කර ඇත. ඇතුළේ සිට ලබාගත් ඡායාරූපද සමාජ මාධ්‍ය වෙත මුදාහැර ඇත.