
රජයේ නිවේදනය ප්‍රකාරව හෙට (25) සිට වසා දැමූ පාසල් යළි විවෘත වන නමුත් පවතින ඉන්ධන අර්බුදය නිසා සතියේ දින 3 කට පාසල් පැමිණීම සිමා කරන්නටත් අනෙක් දින 2 ‘ඔන්ලයින්‘ පැවැත්වීමටත් රජයව තීරණය කර තිබුණි.
කෙසේ වෙතත් දකුණු පළාත් සභාව යටතේ පාලනය වන සියලුම පාසල් හෙට (25) සිට සතියේ දින පහම පැවැත්වෙන බව දකුණු පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව පවසයි.
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන පාසල් වලට මෙම තීරණය අදාළ නොවේ.
Comments
Post a Comment
Your comment will be visible after approval