sirasa-attack-stf

 අද සවස අගමැති නිවස අසළදී ඇතිවූ සිද්ධියකදී සිරස මාධ්‍යෙව්දීන් 7 දෙනෙකුට පහරදුන් STF අය ගැන පරීක්ෂණයක් ඇරඹු බව පොලිසිය නිවේදනයක් නිකුත් කරමින් දන්වා සිටියි.
අගමැති නිවස අසල දී පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) සහ පොලීසිය විසින් පහර දුන් නිව්ස්ෆස්ට් මාධ්‍යවේදීන් 7 දෙනකුට ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ නිහාල් තල්දූව මහතා පැවසූ දේ හඩ පටය පහතින් තිබේ.