sajith-letter

රටේ සමස්ත ජනතාව ඉල්ලා සිටින්නේ ගෝඨාභය රාජපක්ෂටත්, වර්තමාන ජන වරමක් නැති අගමැතිවරයාටත් යන දෙදෙනාටම ඉල්ලා අස්වී ගෙදර යන ලෙස බැවින් වහාම ඉල්ලා අස්වන ලෙස ඉල්ලා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනයකින් දන්වා සිටියි.


දැනට අනීතික ව අගමැතිකම් කරන රනිල් වික්‍රමසිංහ මහතා විසින් කැඳවනු ලබන සාකච්ඡාවලට සමගි ජන බලවේගය සහභාගි නොවන බවත් අර්බුදයේ විත්තිකරුවන් වන සමස්ත ආණ්ඩුව කළ යුත්තේ ඉල්ලා අස්වීම බවත් මේ රට අරාජිකත්වයෙන් මුදවා නැවත ගොඩනැගීමේ කටයුත්තට දායක වන බවත් ඔහු එහිදී පවසයි.
නිවේදනය පහතින්