අගමැති රනිල් වික්‍රමසිංහගේ කුරුඳුවත්ත 5 වන පටුමගේ පෞද්ගලික නිවසට කඩා වැදුණු විරෝධතාකරුවන් ඊට ගිනි තබා ඇති බව අගමැති කාර්යාලය පවසයි.
 නිවස අසල විරෝධතාවයේ නිරත වූ පිරිස එම නිවසට ප්‍රහාරයක් එල්ලකර තිබෙන අතර එම නිවස අසල වත්තේ ගිනි ගැනීමක් ද සිදුව ඇති බවට වීඩියෝ මගින් වාර්තා  විය.
මෙම ගින්න තැබීමට පෙර අරගලකරුවන් පිරිසක් කෑන් යයි සැකකළ හැකි දේ රැගෙන තාප්පයෙන් නැග වත්තට පනින දර්ශන හඳුනාගන්නට ලැබිණි. එකී ඡායාරූප පහතින් දැක්වේ.


ගින්නේ වීඩියෝවක් පහතින්