president-bed-restling
ජනපති මන්දිරය අත්පත් කරගත් තරුණ පිරිස් මේවනවිට විවිධ ක්‍රියාකාරකම් වල නිරතවන අයුරු ඔවුන් සමාජ මාධ්‍ය වෙත යොමු කර තිබෙන වීඩියෝ වලින් පෙන්නුම් කරයි. මෙම වීඩියෝවෙන් දැක්වෙන්නේ ජනපතිවරයාගේ ස්ප්‍රිං ඇඳ මත රෙස්ලිං ක්‍රීඩා අංගයක් රඟදක්වන තරුණ කන්ඩායමකි.