
පසුගිය 9 වනදා සන්ධ්‍යා කාලයේ අගමැති රනිල් වික්‍රමසිංහගේ නිවස ආසන්නයේ උද්ගතවූ කලබලකාරී තත්වය අතරේ සිරස මාධ්‍ය වේදීන්ට අමානුෂික ලෙස පහරදුන් විශේෂ කාර්ය බලකායේ නිලධාරියාගේ වැඩ තහනම් කළ බව පොලිසිය නිවේදනයකින් දන්වා තිබේ.
නිවේදනය පහතින්



Loading posts...
Loading posts...