අද (11) සිට ක්‍රියාත්මක වන පරිදි කිලෝග්‍රෑම් 12.5ක ලිට්‍රෝ ගෑස් සිලින්ඩරය රුපියල් 50කින් ඉහළ දමා තිබේ.ෙ
මේ අනුව සංශෝධිත මිල රු.4,910කි. අද සිට ගෑස් අඛණ්ඩව බෙදාහරින බවද ලීට්‍රෝ සමාගම සහතික වෙයි.
ගෑස් බෙදාහැරීම විශේෂ කාර්ය බලකාය පොලිසිය හරහා සම්බන්ධීකරණයෙන් සිදුවන අතර අනවශ්‍ය ලෙස තොග රැස්කිරීමෙන් වළකින ලෙස දැනුම් දී සිටියි.

Comments
Post a Comment
Your comment will be visible after approval