
අද දින කොළඹ කොටුවේ පැවති ගොවි විරෝධතාවක් විසුරුවා හැරීමට කියා පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර දියත් කර තිබූ ආකාරය ගැන විවේචන එල්ලවී තිබේ. එහිදී උද්ඝෝෂකයින් පසෙක සිටියදී පාරේ ගමන් කළ වාහන, පාරේ ඇවිදයමින් සිටි කුඩා දරුවන් ආදී උද්ඝෝෂණයට කිසිම සම්බන්ධයක් නැති අයද කඳුළු ගෑස් ප්‍රහාරයට ඉලක්ක විය.
එම අවස්ථාවේ වීඩියෝ දර්ශන පහත පරිදිය.
Comments
Post a Comment
Your comment will be visible after approval