new-ministers

නව රජයේ කැබිනට් මන්ඩලය දිවුරුම් දීම අගමැති ලේකම් කාර්යාලයේදී අද දහවල් සිදුවිය.

ඇමතිවරුන් 18 ක් දෙනෙකුට පෙර දැරූ විෂයන්ම ලැබී තිබුණි. නිමල් සිරිපාල ද සිල්වා සිය පරීක්ෂණ නිමවනතුරු ඉවත්වී ඇති බැවින් ඔහු දිවුරුම් දුන්නේ නැති අතර රනිල්ට සහය නොදැක්වූ ජීඑල් පීරිස් වෙනුවට එම අමාත්‍යංශය අලි සබ්‍රී මහතා දිවුරුම් දුන්නේය.
ලැයිස්තුව මෙසේය.