
ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීමෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා බදාදා කොළඹ පිහිටි පැරණිතම බෞද්ධ විහාරස්ථානයක් වන ගංගාරාම විහාරස්ථානයට පැමිණියේය.
එහිදී විදෙස් මාධ්‍යෙව්දියෙකු අසා සිටියේ
ජනපතිතුමනි ජනතාව වෙනසක් ප්‍රාර්ථනා කළා.. ඒත් ඔබ රාජපක්ෂලාගේ මිතුරෙක් නේද... එතකොට කොහොමද වෙනසක් වෙන්නේ ? යනුවෙනි.
ජනපති රනිල්ගේ පිළිතුර වූයේ
"මම රාජපක්ෂලාගේ මිත්‍රයෙක් නොවේ, මම ජනතාවගේ මිත්‍රයෙක්...
රාජපක්ෂවරුන්ගේ පැරණි මිතුරෙක් වන්නේ කෙසේද? මම මේ කාලය පුරාම ඔවුන්ට විරුද්ධ වුණා.මං වෙනත් පක්ෂයක ජනාධිපතිවරයෙක් සමඟ වැඩ කරනවා කියන්නේ මම එතුමාගේ මිත්‍රයෙක් කියන එක නෙවෙයි.”
“මං කියනව ඔබට ඒක ඔප්පු කරන්න කියල.. තව දෙයක් - ඔබ මාධ්‍යවේදියෙක් විදිහට මේ වගේ ප්‍රශ්න අහන්න එපා.. ගැඹුරු විශ්ලේෂණ කරල හොයල බලන්න..“
ඔහු වැඩිදුරටත් කියා සිටියේය.
Comments
Post a Comment
Your comment will be visible after approval