
හස්ති ප්‍රහාරයකට ලක්ව රෝහල්ගතව ප්‍රතිකාර ලබන රංගන ශිල්පී ජැක්සන් ඇන්තනි සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය තුළ පළවන විවිධ ප්‍රතිචාර සම්බන්ධයෙන් අවස්ථා දෙකකදී ඔහුගේ දියණිය මාධවී වත්සලා පිලිතුරු සටහන් ලියා තිබේ.
විපතකට ලක්වූ අවස්ථාවේත් ජැක්සන්ට එරෙහිව පාඨකයින් ප්‍රහාර දියත් කිරීම සම්බන්ධයෙන් ඇයට ඇත්තේ වේදනාවකි.
පහත පළවන්නේ ඇය ඒ ගැන තැබූ ෆේස් බුක් සටහන් දෙකකි.



Comments
Post a Comment
Your comment will be visible after approval