
සිපෙට්කෝ බෙදුම්හල් විසින් පොදු මහ ජනතාවට ඉන්ධන නිකුත් කිරීම නවතා දමා ඇති පසුබිමේ අයි ඕස් සමාගම ත්‍රීකුණාමලය ගබඩාවෙන්ද තෙල් නිකුත් කර ඇති අතර
අද (03) දිනයේ ඉන්ධන ලැබීමට නියමිත පිරවුම්හල් ලැයිස්තුවක් ලංකා IOC සමාගම විසින් ප්‍රකාශයට පත් කර තිබේ.
අධි ඉල්ලුම මත යතුරුපැදි – රුපියල් 1,500 ත්‍රීරෝද රථ – රුපියල් 2,500 මෝටර් රථ – රුපියල් 7,000 යන නවසීමාවන් යටතේ ඉන්ධන බෙදාහරින බවද දන්වා ඇත.
ඊයේ 02 රාත්‍රී නිකුත් කළ අද 03 බෙදාහරින බව දක්වා ඇති ඉන්ධන පිරවුම්හල් පහතින් දැක්වේ.

Comments
Post a Comment
Your comment will be visible after approval