harin-manusha-resigned

සජබයේ සිට ආණ්ඩුවට මාරුවී ඇමති ධූර බාරගත් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු සහ අමාත්‍ය මනුෂ නානායක්කාර සිය අමාත්‍ය ධුර වලින් ඉල්ලා අස්වන බව නිවේදනය කරමින් ලිපියක් මාධ්‍ය වෙත යොමු කර තිබේ.


අගමැති රනිල් ඉවත්වීම සිදුවන්නට නියමිත පසුබිමක ඇමතිවරුන් වෙනවෙනම ඉල්ලා අස්වීමට අවශ්‍ය නොවන අතර ව්‍යවස්තාව අනුව අගමැතිවරයෙකු ඉල්ලා අස්වීමකදී සියලු අමාත්‍ය තනතුරු අහෝසිවේ. ඒ අනුව හරින් මනුෂ පමණක් නොව අනෙක් සියලු ඇමතිවරුන්ගේ ධූරද අහෝසිවී යනු ඇත. මින් ඉහත ඇමති බන්දුලද මේ ආකාරයට ඉල්ලා අස්ව තිබුණි.

පහත පළවන්නේ හරින් හා මනුෂ ඒ ගැන ලියන ලිපියයි