shavendra-speaks

රටේ අර්බුදකාරී තත්වය සාමකාමී ලෙස විසඳාගැනීමට අවස්ථාවක් උදාවී ඇති මෙම අවස්ථාවේ රටේ සාමය පවත්වාගැනීම සදහා ජනතාවගේ සහයෝගය ත්‍රිවිධ හමුදාව හා පොලිසිය වෙත ලබාදෙන ලෙස ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජනරාල් ෂවේන්ද්‍ර සිල්වා දන්වා සිටී.




රටේ ප්‍රධාන දේශපාලන නායකයින් අක්‍රීය වී ඇති මොහොතේ පරිපාලන වගකීම වෙනුවෙන් ඔහු මෙම ප්‍රකාශය නිකුත් කර තිබේ.