dan-priyasad-brother-killed

අපේ ජන බල පක්ෂයේ මාධ්‍ය ප්‍රකාශක ඩෑන් ප්‍රියසාද් මහතාගේ සහෝදරයාව ඔරුගොඩවත්ත ගුවන් පාලම යටදී ඊයේ රාත්‍රී කාලයේදී කිසියම් පිරිසක් විසින් කඩු සහ මන්නා වලින් පහරදී ඝාතනය කර තිබේ.



වයස අවුරුදු 34 ක් වන ඔහු වැල්ලම්පිටිය කුරුනියාවත්තේ පදිංචිකරුවෙකි.

මෙම ඝාතනයට නිශ්චිත හේතුවක් මෙතෙක් අනාවරණය වී නැත.
සිදුවීමට අදාළ පොලිස් මාධ්‍ය නිවේදනය පහතින්