අද දින නීතීඥවරුන් විශාල පිරිසක් එක්වී පවත්වන විරෝධතාවක් නිසා කොළඹ කොටුව ලංකාබැංකු මාවතේ පොලිසිය හා නීතීඥවරු අතර උණුසුම් තත්වයක් හටගත්තේය.
මෙම විරෝධතාව හේතුවෙන් මාර්ගය අවහිරවූ අතර පසුව වාර්තාවූයේ ලංකා බැංකු මාවත වසා දමා ඇති බවයි.
අද දින නීතීඥවරුන් විශාල පිරිසක් එක්වී පවත්වන විරෝධතාවක් නිසා කොළඹ කොටුව ලංකාබැංකු මාවතේ පොලිසිය හා නීතීඥවරු අතර උණුසුම් තත්වයක් හටගත්තේය.
මෙම විරෝධතාව හේතුවෙන් මාර්ගය අවහිරවූ අතර පසුව වාර්තාවූයේ ලංකා බැංකු මාවත වසා දමා ඇති බවයි.Loading posts...
Loading posts...