ShaneWarne-brother-sri-lanka

ශ්‍රී ලංකාවේ මේ දිනවල මුරලි-වෝන් කුසලානය වෙනුවෙන් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරග සිය සොයුරා සැමරීම වෙනුවෙන්  පවත්වන බැවින් ඕස්ට්‍රෙලියාවේ දිවංගත ක්‍රිකට් තාරකාව ෂේන් වෝන්ගේ සොයුරා හා නෑනා (sister-in law)අද දින ශ්‍රී ලංකාවට පැමිණි අතර ඔවුන්ට උණුසුම් පිළිගැනීමක් ලබාදී තිබේ.
ඡායාරූප දෙකක් මේ සමග පළවේ.