
ජනපති දිවයිනෙන් බැහැරව සිටින බැවින් එම ධූරයේ කටයුතු ආවරණය සදහා 37 (1) වගන්තිය යටතේ එම ධූරයේ රාජකාරී සදහා අගමැති රනිල් වික්‍රමසිංහ පත්කරන බව කතානායක මහින්ද යාපා අබේවර්ධන විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසයි.
මෙම නිවේදනය අනුව ජනපති ඉල්ලා අස්වීමක් සිදුකර ඇතැයි පැවසුනේ නැති අතර රටින් බැහැර වීම නිසා කළ පත්වීමක් පමණි.
දැනටත් ජනපති ගෝඨාභය රාජපක්ෂයි
Comments
Post a Comment
Your comment will be visible after approval