
අද දිනයේ කලබලකාරී තත්වයන් ඇති කිරීම අනවශ්‍ය බවත් හිංසනයට යොමුවිය යුතු නැති බවත් විශේෂ ප්‍රකාශයන් නිකුත් කරන පූජ්‍ය ඕමල්පේ සෝභිත හිමියන් හා අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් පවසා තිබේ.
ම
ේ දක්වා ලබා ඇති ජයග්‍රහණ ගැන සිතා ඉවසීමෙන් කටයුතු කරන ලෙසත් දෙන්නාම ඉල්ලා ඇත. තවම එක් එක් තනතුරු වලට පිරිස නම් කර නැති බවත් ජනපති ඉල්ලා අස්වී නැති බවත් තවත් දේවල් සිදුවන්නට ඉඩ තිබියදී කටකතා ඇසුරින් අනාගත දේවල් විනිශ්චය නොකර ඉවසීමෙන් සිදුවන දේවල් විමසා පසුව දක්වන විරෝධයක් දක්වන ලෙසත් මෙම අවස්ථාවේ කලබල ඇති කරන්න දෙයක් නැති බවත් මෙම දෙන්නාම පෙන්වා දී තිබේ.
Comments
Post a Comment
Your comment will be visible after approval