
1 pm update
දැන් ප්‍රකාශයට පත් කරන ලද ඇඳිරි නීතිය නොතකා දහස් ගණනක් විරෝධතාකරුවන් මල් පාරේ අගමැති කාර්යාලය පිටතට එක් රැස්වන බව වාර්තාවේ.
ඉහලින් පියාසර කරන ගුවන් හමුදා හෙලිකොප්ටර දක්නට ඇති බවත් ඒවාට පිරිස් හූ කියන බවත් වාර්තාවේ. ගිලන් රථ වේගයෙන් ඇතුලට ගමන් කරන ආකාරයද. දැනටමත් අවස්ථා කිහිපයක කඳුළු ගෑස් එල්ල කර ඇති බවත් වාර්තා විය.
රනිල් වික්‍රමසිංහට වහා ඉල්ලා අස්වන ලෙස බල කරමින් ඔවුන් විරෝධය අඛණ්ඩව සිදුකරන බව දන්වා ඇත.
Comments
Post a Comment
Your comment will be visible after approval