
පවතින ඉන්ධන අර්බුදය හමුවේ පාසල් කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අධ්‍යාපන බලධාරීන් අද(03) පැවැත්වූයේ මාර්ගගත ක්‍රමය ඔස්සේය.
අධ්‍යාපන අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරුන් මෙන්ම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් ඇතුලු පාසල් බලධාරීන් එක්ව පවතින ඉන්ධන හිඟය හමුවේ කොළඹ හා තදාසන්න නගරවල පමණක් නොව සියලු පාසල්වල අධ්‍යයන කටයුතු ඉදිරි සතියේ නතර කිරීමට තීරණය කර ඇත.

Comments
Post a Comment
Your comment will be visible after approval